Mage Sanda Awith – Victor Rathnayaka

Must Read

Victor Rathnayaka – Mage Sanda Awith (වික්ටර් රත්නායක – මගේ සඳ ඇවිත්)

මගේ සඳ ඇවිත්
කොඳ කැකුළු තරු ද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිළෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්

වදුලූ කොනක සිත සඟවා
දියට බැස නෙළුම් සිඹිනා
බිඟු රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්

දෙවමින් දිවයුරුට නිගා
දේදුන්නක පෙම තවරා
මම රැවටූ මා බලන්න
මගේ සඳ ඇවිත්

————————–

Mage Sanda Awith Lyrics: Chandana Manoj Withana
Music / Vocalist: Victor Rathnayaka

මගේ සඳ ඇවිත් ගී පද රචනය : චන්දන මනෝජ් විතාන
තනු නිර්මාණය / ගායනය : වික්ටර් රත්නායක

Model Violinist: Vageesha Peththawadu
Model Saxophonist: Gayan Mendis
Visual Director / Editor: Ranesh Nanayakkara
Assistant Director: Romesh Sadanandan
DOP: Ranjith Priya Bandara
VFX: Chandana Bandara

Production: Xenon Integrated

- Advertisement -
- Advertisement -Windows 11 is at the Lowest Price Ever — $29.99!

Latest News

Doctors remove 3.1kg stone from man’s bladder and claim record

Doctors in Sri Lanka have removed a 3.1kg (6.8lb) bladder stone from a man - which they believe to...
- Advertisement -

More Articles Like This

- Advertisement -