All Recipes and Posts Tagged Ancient
ජීවිතයේ යථාර්ථය කියා දුන් පැරණි ගැමි නිවස
නිවසක් යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්ෂා වීම ස`දහා මිනිසා විසින් නිමැවූ රක්ෂිත ස්ථානයක් පමණක් නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක් ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක් සේම නිශ්චිත සංස්කෘතියක හා එම සංස්කෘතියෙන් පෝෂණය...
Read moreAluth Avurudu Recipe: Kavum (Oil Cake)
Once you here the name of oil cake or kavum it’s a sound of some smiler occasion.and this is not ...
Read moreකොත්තු රොටී ආහාර සංස්කෘතිය නැති කළ යුතුයි
මුළුතැන්ගෙය හෙවත් ගැමි වහරෙන් කියැවෙන කුස්සිය නිවෙසක ප්‍රධානතම හා අත්‍යවශ්‍ය අංගයයි. අතීතයේ දී නිවෙස ආසන්නයේම වෙනමම පිහිටි මේ ඉවුම් ගෙය පසුව නිවෙසට යාබදව තනා ඊටත් පසු නිවෙස ඇතුළතම අංගයක් බවට පත්විය. නිවෙසේ වෙන කුමන අංග නොතිබුණත් බාගෙට තැනූ නිවෙසක වුව මුළුතැන්ගෙය නම් අත්හැරෙන්නේම නැත. මෙහි එන අංග උපාංග ද කලින්...
Read moreබුලත් හා සිංහල සමාජය
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්) සිංහලයාගේ ජන ජීවිතය සමඟ විවිධ උත්සව සම්බන්ධ වේ. එකී සෑම උත්සවයකදීම බුලතට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල අවමංගල උත්සවවලදී පමනක් නොව වැඩිහිටියත්, ගුරුවරුන්,භික්ෂුන් පිදීමේදී.බුලත් භාවිතා වනු පෙනේ සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව,බුරුමය,පිලිපිනය,පකිස්ථානය,බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමනක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි....
Read more