All posts in Articles
ජීවිතයේ යථාර්ථය කියා දුන් පැරණි ගැමි නිවස
නිවසක් යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්ෂා වීම ස`දහා මිනිසා විසින් නිමැවූ රක්ෂිත ස්ථානයක් පමණක් නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක් ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක් සේම නිශ්චිත සංස්කෘතියක හා එම සංස්කෘතියෙන් පෝෂණය...
Read moreසිංහල අවුරුද්දට අපේම කෑම මේසයක්
The real Aluth Avurudu taste මෙරට ජාතික මහා මංගල්‍යය වන සිංහල අවුරුද්දට ඇත්තේ තව සතියක් පමණි. සිංහල අවුරුද්ද චිරාත් කාලයක සිට අපේ ජාතික මහා මංගල්‍යය වුවත් මේ වන විට අප සිංහල අවුරුද්දටද කටයුතු කරන්නේ අපට වුවමනා හෝ අපට ගැලපෙන ආකාරයට නොවේ. අද බොහෝ දෙනා සිංහල අවුරුද්ද සලකන්නේ බටහිර පන්නයට කා...
Read moreපැරසිටමෝල් වැඩිපුර ගැනීම භයානකයි!
Warning over hidden danger of taking too much Paracetamol පැරසිටමෝල් යනු වේදනා නාශක ඖෂධයකි. හිසරදයකදී, ඇඟපත වේදනාවකදී වෛද්‍ය උපදෙස් නැතිවත් පැරසිටමෝල් පෙති දෙකක් ගිල දැමීමට කවුරුත් පුරුදුව සිටිති. පැරසිටමෝල් පෙති භාවිත කළ යුත්තේ පැය හයකට එක් වරක් වුවත් කාර්ය බහුලකම නිසා ඉක්මනින් සහනයක් ලබාගැනීමට පැය හයක් ගතවීමට කලින් තවත් පැරසිටමෝල්...
Read moreScurrying for curry
Scurrying for curry, I’d heard that Sri Lankan food was a cross between that of our South, and of South East Asia; that ingredients, processes and spices (pepper, cinnamon, cloves, turmeric) were like ours. But that a twist of freshness came from a slightly different store of aromatics like lemon...
Read morePeter Kuruvita, Sri Lanka very much on his menu
Renowned international chef Peter Kuruvita currently leading a celebrity chef’s tour here is all excited about making his motherland the No 1 tourist destination in the world. Peter Kuruvita, one of the hottest chefs in Australia, with a growing international culinary empire, has a move to Sri Lanka on his...
Read more