All posts in Articles

කොත්තු රොටී ආහාර සංස්කෘතිය නැති කළ යුතුයි

By: | 1 Comment | On: February 14, 2013 | Category : Articles

Sri Lanka, back to Ancient food Tradition

මුළුතැන්ගෙය හෙවත් ගැමි වහරෙන් කියැවෙන කුස්සිය නිවෙසක ප්‍රධානතම හා අත්‍යවශ්‍ය අංගයයි. අතීතයේ දී නිවෙස ආසන්නයේම වෙනමම පිහිටි මේ ඉවුම් ගෙය පසුව නිවෙසට යාබදව තනා ඊටත් පසු නිවෙස ඇතුළතම අංගයක් බවට පත්විය. නිවෙසේ වෙන කුමන අංග නොතිබුණත් බාගෙට තැනූ නිවෙසක වුව මුළුතැන්ගෙය නම් අත්හැරෙන්නේම නැත. මෙහි එන අංග උපාංග ද කලින්...

Read more

එදා අපේ කුස්සිය

By: | 1 Comment | On: February 3, 2013 | Category : Articles

Sri Lankan native cuisine

මාස හයක් පමණ බිරිය දියණියගේ අවශ්‍යතාවක් සඳහා විදේශගත වූ බැවින් මට ආහාර ප්‍රශ්නයක් ඇති විය. මේ සඳහා විවිධ විකල්ප යෝජනා විය. අපේ බිරිය සිතන්නේ මේ අරුම පුදුම උයා පිහා ගෙන කෑම නම් කිසිසේත් මට කළ නොහැකි බව ය. බොහෝ බිරියන් ද එසේ උපකල්පනය කරනු ඇත. මා තෝරාගත් විකල්පය මාස හයේ...

Read more

බුලත් හා සිංහල සමාජය

By: | 1 Comment | On: January 11, 2013 | Category : Articles

Betel - Bulath and Sri Lankan Culture

(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්) සිංහලයාගේ ජන ජීවිතය සමඟ විවිධ උත්සව සම්බන්ධ වේ. එකී සෑම උත්සවයකදීම බුලතට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල අවමංගල උත්සවවලදී පමනක් නොව වැඩිහිටියත්, ගුරුවරුන්,භික්ෂුන් පිදීමේදී.බුලත් භාවිතා වනු පෙනේ සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව,බුරුමය,පිලිපිනය,පකිස්ථානය,බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමනක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි....

Read more